Posts

ධර්ම ධාතු මහ සෑයේ කොත පැළඳවීම ජූලි මාසේ මුල සිදුකරන අතර , ඉතිරි සංවර්ධන කටයුතු මේ දිනවල පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා සිදු කෙරේ.

Image
ධර්ම ධාතු මහ සෑයේ කොත පැළඳවීම ජූලි මාසේ මුල සිදුකරන අතර , ඉතිරි සංවර්ධන  කටයුතු මේ දිනවල පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා සිදු කෙරේ.මෙයට සහය ලබා දෙන  අය දැනුම්  දෙන්න .උදව් උපකාර කිරීමට whatsApp 0716104850 දැනුම් ⁣දෙන්න.සහයෝගය ලබා දුන් සැමට  බොහොම පින් සිදු වේවා. #ධර්මධාතු_මහා_සෑය_dharmadhathu_maha_saya

හන්තාන උඩුවෙල ධර්ම ධාතු මහ සෑ අනුහසින් ලෝකවාසි සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා

Image
  හන්තාන උඩුවෙල  ධර්ම ධාතු මහ සෑ අනුහසින් ලෝකවාසි සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා

🙏මහනුවර හන්තාන උඩුවෙල ශ්‍රී සෝභිතාරාම විහාරස්ථානයේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව .

Image
🙏මහනුවර හන්තාන උඩුවෙල ශ්‍රී සෝභිතාරාම  විහාරස්ථානයේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව . දහම් පාසල් දරුවන්ට උපකරණ ලබාදීම හා ගැබිණි මාතාවන්ට උපකරණ ලබාදීමේ පිංකම 2023.4.9.පස්වරු 4 ට සිදු කරන ලදී. #ධර්මධාතු_මහා_සෑය_dharmadhathu_maha_saya

ධර්ම ධාතු මහා සෑය අභියස හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන ලදී.🙏

Image
 🙏මහනුවර හන්තාන උඩුවෙල ශ්‍රී සෝභිතාරාම  විහාරස්ථානයේ  ධර්ම ධාතු මහා සෑය අභියස හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන ලදී.🙏 #ධර්මධාතු_මහා_සෑය_dharmadhathu_maha_saya

🙏🙏හිමිදිරි උදෑසන සිදුකරන ලද කිරිහාර බුද්ධ පූජාව සිදුකරන ලදි..

Image
🙏🙏ධර්මධාතු මහ සෑය අසල හිමිදිරි උදෑසන සිදුකරන ලද කිරිහාර බුද්ධ පූජාව සිදුකරන ලදි.සම්බුද්ධ බුද්ධ පූජාවේ අනුහසින්  සැමට සෙත ශාන්තිය යහපත උදාවේවා. #ධර්මධාතු_මහා_සෑය_dharmadhathu_maha_saya

ධර්ම ධාතු මහා සෑය අභියස ධම්ම චක්ක පවත්වන සූත්‍ර දේශනාව..

Image
🙏මහනුවර හන්තාන උඩුවෙල ධර්ම ධාතු මහා සෑය අභියස ධම්ම චක්ක පවත්වන සූත්‍ර දේශනාව 2023.4.9 සිදු කරන ලදී ඒ සඳහා අස්ගිරි මහා විහාරයේ අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කිරීම.හා දහම් පාසලේ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීම..